කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලියත් නොලැබෙන ලකුණු

0
92
කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලියත් නොලැබෙන ලකුණු

කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලියත් නොලැබෙන ලකුණු


බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අප්‍රේල් මස 21 වන දින ආරම්භ වීමට නියමිත අතර මේ වන විට බංගලාදේශ සංචිතය ශ්‍රී ලංකාවට පැමිණ නිරෝදායනය වෙනින් සිටී.

ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශය සංචිතය.
• Mominul Haque
• Litton Kumer Das
• Md Mithun
• Mushfiqur Rahim
• Thamim Iqbal
• Shadman Islam
• Abu Jayed Chowdhury Rahi
• Taijul Islam
• Najmul Hossain
• Mehidy Hassan
• Nayeem Hasan
• Taskin Ahmed
• Ebadot Hossain
• Mohommed Saif Hassan
• Yasir Ali
• Shoriful Islam
• Syed Khaled Ahmed
• Mukidul Islam
• Shuvagata Hom
• Shohidul Islam
• Quazi Nural Hasan Sohan

දිගින් දිගටම අසාර්ථක වීම නිසා කුසල් මෙන්ඩිස් හට නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී විවේකයක් ලබා දුන් අතර මෙවර බංගලාදේශයට එරෙහිව ටෙස්ට් සංචිතය සඳහා ද කුසල් මෙන්ඩිස් ඇතුළත් නොවන බවට සදහන් වෙයි.

ඒ අනුව බංගලාදේශය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත බොහෝ දුරට විය හැකි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය.

  • දිමුත් කරුණාරත්න
  • දසුන් ශානක
  • පැතුම් නිස්සංක
  • ඕශධ ප්‍රනාන්දු
  • ලහිරු තිරිමාන්න
  • දිනේශ් චන්දිමාල්
  • ඇන්ජලෝ මැතිවුස්
  • නිරෝශන් දික්වැල්ල
  • රොශේන් සිල්වා
  • දනන්ජය ද සිල්වා
  • වනිඳු හසරංග
  • රමේශ් මෙන්ඩිස්
  • විශ්ව ප්‍රනාන්දු
  • සුරංග ලක්මාල්
  • අසිත ප්‍රනාන්දු
  • දුශ්මන්ත චමීර
  • ප්‍රවීන් ජයවික්‍රම

කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලියත් නොලැබෙන ලකුණු

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL